Super Star සුපිරි තරුව “ප්‍රදීප් රංගන” සහ ඔහුගේ සුන්දර බිරිද “චතුරිකා ප්‍රසාදිනී” ගෙවන ජීවිතය

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන ප්‍රදීප් රංගන සිරස සුපර්ස්ටා හරහා ලෝකයක් දැන හදුනගත් දක්ෂ ගායකයෙකි ප්‍රදීප් මෑත කාලයේ එළිදැක්වූ පෙම් සිහිනේ ගීතයෙන් යොවුන් පරපුර අතර පෙරළියක් ඇති කළ බව ඔබ අපි සැවොම දන්නවා  ප්‍රදීප් රංගන වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන අතරතුර සංගීත ක්ෂේත්‍රයටද එක්වූ අතර ඔහු ගායනා කළ ගීත රැසක්ම මේ වන විටත් තරුණ පරපුර අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත අපි අද කියන්න යන්නේ Super Star සුපිරි තරුව “ප්‍රදීප් රංගන” සහ ඔහුගේ සුන්දර බිරිද “චතුරිකා ප්‍රසාදිනී” ගැනයි පතින් බලන්න එම වීඩියෝව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like