රංජන් රාමනායක සහ අනුෂා දමයන්ති ඉදිරිපත් කරන සරාගී නර්තනය මෙන්න බලන්න

ලාංකීය ජනතාව මේ දිනවල ඉතාමත් අසාවෙන් නරඹන දෙරණ ස්ටාර් සිටී වේදිකාව මේ දිනවල ජනප්‍රියයි කොයි කා අතරත්. ඔන්න එළඹෙන සතියේ විකාශය වීමට නියමිත වැඩසටහනේ කොටසක් අප වෙත ලැබී තිබෙනවා. මේ කොටසේ නිරුපනය කරන්නේ අප රටේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පින් දේපලක් වන අනුෂා දමයන්ති සහ මේ දිනවල ජනප්‍රියම චරිතයක් වන රන්ජන් රාමනයකයි. මේ වීඩියෝවේ විශේෂත්වය වන්නේ රන්ජන් සහ අනුෂා සරාගී නර්තනයක ඉදිරිපත් කිරීමක් සිදු කරන බවයි. එහෙනම් එම වීඩියෝව පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like