මටත් අධ්‍යක්ෂක වරයෙකුගෙන් අයුතු යෝජනාවක් ආවා – මම පෞද්ගලිකව මුණ ගැහෙන්නත් ගියා

ෂෙහානි කහදවල කියන්නේ සුන්දර නිලියක් ඇය ඉතාමත් කෙටි කාලයක් තුලදී ලංකාව තුල ඉතාමත් ජනප්‍රිය තාවයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. ඇයට රංගනයට ආරාධනා ලැබී තිබෙන්නේ ඇයගේ පාසල් ජීවිතය ඉවර වෙනවත් සමග බවයි ඇය පවසන්නේ. ඇය රංගනයට මුලින්ම පැමිණ සිටින්නේ දිගු කාලයක් රංගනයේ සිටීමට බලා පොරොත්තුවක් ඇතුව නොවෙයි නමුත් ඇය පවසන ආකාරයට දැන් නම් දිගටම රංගන ශේෂ්ත්‍රයේ රැදී සිටීමටයි බලාපොරොත්තු වන බවටයි ප්‍රකාශ කරන්නේ. ෂෙහානි කහදවල සමග කරපු සාකච්චාවක් පහතින් නරඹන්න

ෂෙහානිගේ ජායාරූප පෙළක් පහතින් නරඹන්න

උපුටා ගැනීම – http://www.24newslanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like