බුකිය කළඹමින් සුරූපී නිලි උදයන්තිගේ සහ පොඩ්ඩාගේ අමුතු වීඩියෝවක් අන්තර්ජාලයට

උදයන්ති කියන්නේ ඔයාලලා හොදට අදුනන ජනප්‍රිය චරිතයක්. පොඩ්ඩා කියන්නේ අපි කවුරුත් දන්නා හදුනන ජෝකර් කෙනෙක්. පොඩ්ඩාගේ වීඩියෝස් බලන්නේ හැමෝම බඩ අල්ලාගෙන හිනා වෙන්න බලන්. මේ දෙන්නාගේ එකට ඉන්න රූප රාමු කිහිපයක් අපිවෙත ලැබී තිබෙනවා. මේ කුමක්ද යන්න හරියටම නිගමනය කරන්න බැරි අතර මෙය ගීත නිර්මාණයක් ද නැත්නම් පොඩ්ඩාගේ ජෝක් වීඩියෝ එකකට උදයන්ති සම්බන්ද වෙලාද කියලත් අපිට හිතෙනවා. කෙසේ නමුත් මේ රූප රාමු දැක්කහම නම් බුකිය නම් කැළබෙයි කියල නම් හිතෙනවා. බලමු ඉක්මනටම මේකේ ඇත්ත නැත්ත අපි ඔයාලට බලන්න දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like