අනර්කලී විවාහයෙන් පසු සිය සැමියා සමග ඇමෙරිකාවේ ගෙවන සුන්දර ජීවිතය මෙන්න

අනර්කලී ආකර්ෂා ජයතිලක ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලියක්, නිරූපිකාවක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ දේශපාලන කටයුතු කරන්නියක් වෙයි. 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වුනු ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි. ඇගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිපදවූ, ඉටි පහන් ටෙලි නාට්‍යයත් සමගයි. එහි ඇය සුසෑන් නමින් ලමා චරිතයක් රඟපෑවාය ඉන්පසු වසර 7 කට පසුව, 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයේ පෙනී සිටිමින් රංගන ක්ෂේත්‍රයට නැවතත් පිවිසියා ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය ලබාගත් ලාබාලම නිලිය වන්නේද ආකර්ෂා මෙනෙවියයි. දැන් ඇය මේ වන විට සියලුම වැඩ වලින් ඉවත්වී අනර්කලී සිය සැමියා සමග ඇමෙරිකාවේ සුන්දර ජීවිතයක් ගෙවන පහතින් විඩියෝවෙන් බලන්න ඇය එහෙ ගෙවන සුපිරි ජීවිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like