අද පැවති පුහුණු වීම අතරතුර මාලිංග ගහන සුපිරි 6 පහර​ මෙන්න බලන්න

ලෝකයේ බිහිවූ සුපිරීම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා නිත්‍ය වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අපිට හැදින්විය හැකිය  ලසිත් මාලිංග අවුරුද්දක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියා ඔහුගේ අබාධයක් හේතුවෙන්. ලසිත් මාලිංග මේ වන විට ඔහුගේ අබාධය සුව අතට හැරී තිබෙනවා ලසිත් මාලිංග IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරනවා. ලසිත් මාලිංග අද පවතී පුහුණු වීම අතර තුරදී එල්ල කරපු සුපිරි හයේ පාරක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ පහතින් බලන්න එම වීඩියෝව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like