Category Archives: Video

මෙච්චරකල් යශෝධා අක්කා රඟපානවා දැක්කට නටනවා දැකලා නෑ නේද? මෙන්න එහෙනම් අද බලාගන්නකෝ

අපි කවුරුත් එදා මේද ආදරය කරන චරිතයක් වන සුරූපී නිලියක් වන යශෝධා විමලධර්ම මෙච්චරකල් යශෝධා අක්කා රඟපානවා දැක්කට නටනවා දැකලා නෑ නේද? මෙන්න එහෙනම් අද බලාගන්නකෝ Derana Star City එකේදී යශෝධා දැම්ම සුපිරි ඩාන්ස් එක මෙන්න

පබා සයිප්‍රස් ගිහින් ස්ටේජ් එක කණපිට පෙරලෙන්න නට නට නන්ස්ටොප් එකක් කියපු හැටි මෙන්න

පබා ටෙලිනාට්‍ය තුලින් ලාංකීය ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ද වූ රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි සංගීත ප්‍රසංගයක පොඩි ළමයි පිරිසක් වට කරගෙන ගයපු ලස්සන ගීත කිහිපයක් ගැන මේ දිනවල අන්තර්ජාලය තුල කතා බහට ලක්වනවා ඒ සයිප්ප්‍රස් රටේ පැවතී සංගීත ප්‍රසංගයක් තුලදීය එම සංගීත ප්‍රසංගයේදී පබා නට නට කියපු සින්දු ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න

සුරූපී නිළි බුවිනි චාපා ඇයගේ 24 වෙනි උපන්දිනය වෙනුවෙන් දුන්නු Ladies Only විශේෂ උපන්දින සාදය

රංගන ශිල්පිණී බුවිනි චාපා දියලගොඩ පසුගියදා ඇයගේ 24වන උපන්දිනය සමරණු ලැබුවා. ඒ වෙනුවෙන් කාන්තාවන්ට පමණක් විශේෂ වූ උපන්දින සාදයක් ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් සංවිධාන කර තිබුණු අතර බුවිනිගේ සමීපතම මිතුරියන්ගේ පවුලේ සමීපතමයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී සිටියා. පහතින් නරඹන්න අයගේ උපන්දින සාදයේ වීඩියෝව

බුකිය කළඹමින් සුරූපී නිලි උදයන්තිගේ සහ පොඩ්ඩාගේ අමුතු වීඩියෝවක් අන්තර්ජාලයට

උදයන්ති කියන්නේ ඔයාලලා හොදට අදුනන ජනප්‍රිය චරිතයක්. පොඩ්ඩා කියන්නේ අපි කවුරුත් දන්නා හදුනන ජෝකර් කෙනෙක්. පොඩ්ඩාගේ වීඩියෝස් බලන්නේ හැමෝම බඩ අල්ලාගෙන හිනා වෙන්න බලන්. මේ දෙන්නාගේ එකට ඉන්න රූප රාමු කිහිපයක් අපිවෙත ලැබී තිබෙනවා. මේ කුමක්ද යන්න හරියටම නිගමනය කරන්න බැරි අතර මෙය ගීත නිර්මාණයක් ද නැත්නම් පොඩ්ඩාගේ ජෝක් වීඩියෝ එකකට උදයන්ති සම්බන්ද වෙලාද කියලත් … Continue reading බුකිය කළඹමින් සුරූපී නිලි උදයන්තිගේ සහ පොඩ්ඩාගේ අමුතු වීඩියෝවක් අන්තර්ජාලයට

2019 දී කොළඹ හොල්ලමින් එලි දකින ලංකාවේ ලොකුම ODEL Mall සංකීර්ණය මෙන්න

ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ODEL, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි.මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර සිටී.2019 වසරේ … Continue reading 2019 දී කොළඹ හොල්ලමින් එලි දකින ලංකාවේ ලොකුම ODEL Mall සංකීර්ණය මෙන්න

රංගනයට තිත තබා සුරූපී නිලි සබීතා පෙරේරා ඇයගේ පවුල සමග දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ දිදුලන රංගන ශිල්පිනියක් බවට නම් තබා තිබු සුරූපී රංගන ශිල්පිණි සබීතා පෙරේරා ගැනයි මේ කෙටි සටහන. එකල සිනමාවේ පෙම්වතියගේ චරිතයට පන පොවමින් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ආදරය දිනාගත් චරිතයක් බවට සබීතා ගැන අපිට හැදින්විය හැකිය. මේ කියන්න යන්නේ ඇයගේ සුන්දර පවුල පිලිබදවයි පහතින් බලන්න එම වීඩියෝව

ප්‍රසිද්ධ ගායකයෙකු විවාහ කරගන්න කැමති පුංචි දැරියක් එයාව ඇත්තටම දැක්කම වුනදේ..

ප්‍රසිද්ධ ගායකයෙකු විවාහ කරගන්න කැමති පුංචි දැරියක් එයාව ඇත්තටම දැක්කම වුනදේ..ප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහනක් වන Ellen Show එකට අපු පුංචි දැරියකට එයා ආදරය කරන ප්‍රසිද්ධ චරිතයක් එම වැඩසටහනටම ගෙන්වනවා..සිදුවුන දේ හිතාගන්න පුලුවන්ද..?මේ වෙන කව්රුත් නෙවෙයි ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “Maroon 5″හි Adam Levine ය.මේ ප්‍රසිද්ධ ගායකයා විවාහ කරගන්න කැමති පුංචි දැරිය එයාව ඇත්තටම දැක්කම වුනදේ බලන්නකෝ.වීඩියෝව … Continue reading ප්‍රසිද්ධ ගායකයෙකු විවාහ කරගන්න කැමති පුංචි දැරියක් එයාව ඇත්තටම දැක්කම වුනදේ..

ලක්ෂ 50ක මුදලක් අසරණ මිනිසුන්ට බෙදා දී අළුත්ම විදියේ දන්සැලකින් රටටම ආදර්ශයක් දුන්නු කෝටිපති ව්‍යාපාරිකයා

අමාරුම කාලයේ රටේ තිබෙන චාරිත්‍ර සහ සිංහලකම සුරකිමින් තමා හමුවට පැමිණෙන හිතවතුන් අසල්වැසියන් අසරණයන් හට මුදල් ආධාර ලබා දීමක්  රත්නපුර මලංගම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී පැවැත්වුණා.මේ අවස්ථාවට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් එකිනෙකාට රුපියල් 5000, 3000, 2000, 1500,1000 බැගින් මුදල් බෙදා දුන් අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් පැය 4ක් වැනි කාලයක් තුලදී බෙදාදීම විශේෂිත … Continue reading ලක්ෂ 50ක මුදලක් අසරණ මිනිසුන්ට බෙදා දී අළුත්ම විදියේ දන්සැලකින් රටටම ආදර්ශයක් දුන්නු කෝටිපති ව්‍යාපාරිකයා

යාළුවන්ට බලන්න කියලා 2වසරේ පුංචි දැරියව කදානේ නරුම පියා දුෂණය කර වීඩියෝව කරපු හැටි

දෙක වසර ඉගෙනුම ලබන අවුරුදු දෙකක පුංචි දැරියක් කෙලෙසු පියෙක් ගැන කඳානෙන් වාර්තා වෙනවා. විවිධ අපචාර ක්‍රියාවන්ට යොමුව ඇති 26 හැවිරිදි මේ පුද්ගලයා නිසා ගම්වාසීන් දැඩි හිරිහැර වලට මුහුණ පා ඇති අතර පාසැල් ඇරී නැවත නිවසට රැගෙන යන අතරතුර මෙම පුද්ගලයා විසින් දැරියව අපචාරයට ලක්කර එය වීඩියෝද කර ඇත. දැරියව පාළු කාමරයකට රැගෙන ගොස් අත්පය … Continue reading යාළුවන්ට බලන්න කියලා 2වසරේ පුංචි දැරියව කදානේ නරුම පියා දුෂණය කර වීඩියෝව කරපු හැටි

අන්තර්ජාලයට ගිය අඩ නිරුවත් Skype වීඩියෝව ගැන සුරූපී අයිශාරා කියපු කතාව මෙන්න

ඉසුරු වීරසිංහ මුදලිගේ අධ්‍යක්‍ෂණයෙන් යූ. ආර්. පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන් මේ දිනවල තිරගතවන පැණි මකුළුවෝ සිනමා නිර්මාණයේ මහලු සැමියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන්ය. එහි ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ නිරූපණ ශිල්පිණියක හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක වන අයිශාරා අතුකෝරාලය. පැණි මකුළුවෝ ගැන මේ ඔවුන් දෙපළ සමග කළ සංවාදයකි. අයිශාරා පැණි මකුළුවකුගේ දැලට හසුවෙලා කියන්නේ … Continue reading අන්තර්ජාලයට ගිය අඩ නිරුවත් Skype වීඩියෝව ගැන සුරූපී අයිශාරා කියපු කතාව මෙන්න

Random Posts on Video