Category Archives: Photos

කොළඹ අහස ගිගුම් දෙයි.. කිරිබත්ගොඩ තොරණ බිමට කඩා වැටෙයි මෙන්න බලන්න සිදුවූ විපත

මේ වනවිට පවතින අධික වර්ශාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනවා. ග්‍රෑන්ඩ් පාස්, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හයිලෙවල් මාර්ගය, තුන්මුල්ල අවට රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම අධික වර්ෂාවත් සමග කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ, තොරණ කඩා වැටී වාහන 4 කටද අලාභ හානි සිදුව තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ … Continue reading කොළඹ අහස ගිගුම් දෙයි.. කිරිබත්ගොඩ තොරණ බිමට කඩා වැටෙයි මෙන්න බලන්න සිදුවූ විපත

“මම දේශපාලනයට එනවා”.. බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය ප්‍රබල පක්‍ෂයකින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට

මෙලීසා ලීච් – බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ කාන්තාවක්. දිණමින පුවත්පත වෙනුවෙන් දක්ෂ ජනමාධ්‍යවේදිනියක් වන අරුණි කලුපහන විසින් මෙලීසා සමඟ කල සම්මුඛ සාකච්ජාවක් අද දිණමින පුවත්පතේ පළකර තිබෙනවා. එහිදී අරුණි කලුපහන විසින් දේශපාලනයට සම්බන්ධවීමට අදහසක් ඇතිදැයි යනුවෙන් මෙලීසාගෙන් ඇසූ ප්‍රශ්ණයට ඇය ලබාදුන් පිළිතුර මෙසේය. “මම … Continue reading “මම දේශපාලනයට එනවා”.. බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය ප්‍රබල පක්‍ෂයකින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට

ලක්ෂ 20ක් වටිනා නිවසත් සාසනයට පුජා කර පවුලේ සිටි සාමාජිකයින් 8දෙනාම සසුන් ගත වූ අපුරු පවුල

බුදු මග යන සිය පවුල වෙනුවෙන් තම ලක්ෂ විස්සකට ආසන්න නිවාසය සහ ඉඩම ගිහි ඡිවිතයේ වෙසෙන පුතු විසින් සාසනයේ අභිවෘදිය වෙනුවෙන් පසුගියදා පරිත්‍යාග කලේය. සසුන වෙනුවෙන් නිවාසය හා ඉඩම පරිත්‍යාග කල පිලිමතලාවේ පදිංචි ඉන්දික බංඩාර මහතා මෙසේ අදහස් පල කලේය. තම පියා මව නැගනිය, මල්ලි ගිහි කාලයේදි හිටිය නිවස තමා අද මම මැනික්දීවෙල අස්වැද්දුමේ ඡිනේන්ද්‍රාරමයේ … Continue reading ලක්ෂ 20ක් වටිනා නිවසත් සාසනයට පුජා කර පවුලේ සිටි සාමාජිකයින් 8දෙනාම සසුන් ගත වූ අපුරු පවුල

අන්තර්ජාලයට ගිය අඩ නිරුවත් Skype වීඩියෝව ගැන සුරූපී අයිශාරා කියපු කතාව මෙන්න

ඉසුරු වීරසිංහ මුදලිගේ අධ්‍යක්‍ෂණයෙන් යූ. ආර්. පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන් මේ දිනවල තිරගතවන පැණි මකුළුවෝ සිනමා නිර්මාණයේ මහලු සැමියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන්ය. එහි ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ නිරූපණ ශිල්පිණියක හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක වන අයිශාරා අතුකෝරාලය. පැණි මකුළුවෝ ගැන මේ ඔවුන් දෙපළ සමග කළ සංවාදයකි. අයිශාරා පැණි මකුළුවකුගේ දැලට හසුවෙලා කියන්නේ … Continue reading අන්තර්ජාලයට ගිය අඩ නිරුවත් Skype වීඩියෝව ගැන සුරූපී අයිශාරා කියපු කතාව මෙන්න

‘‘අත් අල්ලගෙන හිටපු පලියට කතා හදන්න එපා. මම තාම තරුණයි, මගේ ජීවිතේට එන්නේ වෙන කෙනෙක්” – අමායා

අතුල සමිතාගෙන් වෙන් වෙද්දි සමිතා තනිවුණේ ළමයි දෙන්නෙක් එක්ක. ලොකු වයස් පරතරෙකුත් එක්ක අමායා එක්ක අතුල යුග දිවියට පිවිසිලා සතුටින් කාලය ගත කලා. දෙන්නට දෙන්නා නැතුවම බැරි වුණා. කාලයත් එක්ක අමායා, සමිතා වගේම තනි වුණේ හුරතල් දියණියක් එක්ක. ඇතිවෙන නැතිවෙන බැඳීම් සහ ජීවිතේ වැරදුණු තැන් ගැන අමායා අධිකාරි මාධ්‍යයට කියලා තිබුණේ මෙන්න මේ විදියට. දුව … Continue reading ‘‘අත් අල්ලගෙන හිටපු පලියට කතා හදන්න එපා. මම තාම තරුණයි, මගේ ජීවිතේට එන්නේ වෙන කෙනෙක්” – අමායා

මෙන්න සුපිරි අවස්ථාවක් ඉතාලියේ පදිංචි වුණොත් යූරෝ 2,000 ක් – ගෙවල් කුලී සඳහා මාසිකව යූරෝ 50 ක් ගෙවනවා

ඉතාලිය කියන්නේ ඉතිං කවුරුත් යන්න ට්‍රයි කරන රටක්නේ. නීත්‍යානූකුලව විතරක් නෙමෙයි හොර පාරෙනුත් ඉතාලියට යන්න ට්‍රයි කරන අය බොහොමයි. ඔන්න ඒ වගේ අයට සුභදායි ආරංචියක් ඉතාලියෙන් වාර්තා වනවා. ඉතාලියේ Bormida කියන ගම්මානයට පදිංචියට ආවොතින් යූරෝ 2,000 ක් (රුපියල් 333,112) දෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ විතරක් නෙමෙයි මාසෙකට යූරෝ 50 බැගින් ගෙවල් කුලියකුත් දෙනවලු. … Continue reading මෙන්න සුපිරි අවස්ථාවක් ඉතාලියේ පදිංචි වුණොත් යූරෝ 2,000 ක් – ගෙවල් කුලී සඳහා මාසිකව යූරෝ 50 ක් ගෙවනවා

මුළු රටක් හඬවා අවුරුදු එක හමාරක පුංචි චාගි මේ ලෝකයෙන් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය හැටි

දරුවෙක් අකාලයේ මියයනවා කියන එක, අම්මෙකුට තාත්තෙකුට දරාගන්න හුඟක් අමාරු දෙයක්. හුරතල් වයසේ දරුවෙක් එක පාරටම හොරු අරන් ගියා වගේ මියගියොත් මවුපියන්ට ඇතිවෙන වේදනාව කියන්න වචන නැහැ. අම්පාර මිහිඳු මාවතේ ජීවත්වුණු චංචරී නතිකා විජේසේකර දුවගේ වයස අවුරුදු එකහමාරයි. එයාට ආදරේට කිව්වේ චාගි කියල. ගෙදර හුරතලි වුණු එයාට අම්මගෙයි තාත්තගෙයි ආදරේ අඩු නැතුව ලැබුණා. ඒ වගේම … Continue reading මුළු රටක් හඬවා අවුරුදු එක හමාරක පුංචි චාගි මේ ලෝකයෙන් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය හැටි

මියුසික් වීඩියෝ වල ඉන්න එක මම නතර කරා.. වෙසක් මාසය පුරාම මම නිර්මාන්ෂිකයි – රිතූ ආකර්ෂා

නුදුරු දිනයකදී ප්‍රේක්ෂකයන් අතරට එන නවතම ටෙලි සිතුවම වන්නේ ‘සසර සේයා’යි. වෙනස්ම තේමාවක් ඔස්සේ දිග හැරෙන සසර සේයා ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකියාව ලැබේ. මේ ටෙලි සිත්තමෙහි අපූරු රංගනයක යෙදන රිතූ ආකර්ෂා අද ඇගේ චරිතය පිළිබඳව තොරතුරු හෙළිකළා. කාලෙකින් අද ගෙදර ඉන්නවා වගේ නේද? ඔව්. අද නිවාඩුයි. වෙසක් එකට ලොකුවට ලෑස්ති වෙනවා කියලා ආරංචියි හ්ම්. … Continue reading මියුසික් වීඩියෝ වල ඉන්න එක මම නතර කරා.. වෙසක් මාසය පුරාම මම නිර්මාන්ෂිකයි – රිතූ ආකර්ෂා

මර්වින්ගේ ගෝලයාගෙන් පියුමි හංසමාලි වෙන් වුනාද..? මෙන්න පියුමි හංසමාලි හදිසියේම මනාලියක් වෙයි

ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ පෙම්වතා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. නමුත් පසුගිය දවසක හදිසියේම පියුමි හංසමාලි මංගල ඇදුමෙන් වෙනත් තරුණයෙකු සමඟ දැමූ ජායාරූප කිහිපයක් නිසා බොහෝ දෙනෙකු කලබලයට් පත්වුණා. පියුමි බැන්ඳද? නෑ. ඇත්තටම පියුමි විවාහ උණේ නෑ. ඒ මංගල විලාසිතා ජායාරූප කිහිපයක් පමණයි. දැකපු නැති අයට ඒ … Continue reading මර්වින්ගේ ගෝලයාගෙන් පියුමි හංසමාලි වෙන් වුනාද..? මෙන්න පියුමි හංසමාලි හදිසියේම මනාලියක් වෙයි

පෙම්වතා සමග සිටින විට ගින්නකින් පිලිස්සී මුණ විරූපී වූ මිස් ශ්‍රී ලංකා මිෂෙල්ගේ සංවේදී කතාව

මිෂෙල් රයිමස් කියන්නේ කාලෙකදි මිස් ශ්‍රි ලංකා වුනු රූමතියක් වගේම ‘සිහින ඉසව්ව’ ටෙලි නාට්‍යයේ දිය කිදුරියක්ගේ චරිතයට පණ පොවලා රටම ආදරය කරපු චරිතයක්. කලක් රටේම ආදරය දිනාගත්තු රූමතියක් උනු ඇයගේ ජීවිතය කන පිට පෙරලුනේ එක් තත්පරයකින්. මේ සම්බ්න්ධව ඇය කියා තිබු කතාවයි මේ. මගේ ජීවිතය කඩාවැටුනු තැන තමයි 1999 අවුරුද්ද. එදා මම පෙම්වතා එක්ක ඉද්දි … Continue reading පෙම්වතා සමග සිටින විට ගින්නකින් පිලිස්සී මුණ විරූපී වූ මිස් ශ්‍රී ලංකා මිෂෙල්ගේ සංවේදී කතාව

Random Posts on Photos