Category Archives: Health

සුදුළුනු බිකක් කොට්ටය යටින් තබා නිදන්න උදේ නැගිටින විට ඔබට අදහා ගත නොහැකි දෙයක් සිදු වේවි

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී පවා නැතිවම බැරි දෙයක් තමයි සුදුළුනු කියන්නේ. එනම් සුදුළුනු වල ගුණ නම් එකපිටුවකින් කියා නිමකරන්නට බැරි දෙයක්. ඒ වගේම බටහිර ඈයන් හොල්මන් අවතාර වැනි අමනුෂ්‍ය දෝෂ නැතිකිරීමට මේ සුදුළුනු භාවිතා කරති. ඉතින් අද විශ්වකර්ම අපි කියන්න යන්නේ මිට හාත්පසින්ම වෙනස් කතාවක්. සුදුළුනු බිකක් කොට්ටය යටින් තබා නිදන්න. අදහාගත නොහැකි දෙයක් උදෑසන නැගිටින … Continue reading සුදුළුනු බිකක් කොට්ටය යටින් තබා නිදන්න උදේ නැගිටින විට ඔබට අදහා ගත නොහැකි දෙයක් සිදු වේවි

නිවුන් දරු උපත් සිදුවීමට හේතු වන ස්වභාවික රහස් 06ක් මෙන්න කැමති නම් ඔබත් උත්සහ කරන්න

ලෝකයේ උත්තරීතර පදවිය වූ මවුපදවිය ලබා ගැනීම සෑම කාන්තාවකගේම ප්‍රධාන බලාපොරොත්තුවක් වේ. මවු පදවිය ලබාගැනීමේදී නිවුන් දරුවන් ලබා ගැනීමට බහුතරයක් කාන්තාවන් කැමැත්තක් වැඩිපුර කැමැත්තක් දක්වනවා. එනිසා නිවුන් දරු උපත් සිදුවන ආකාරය හා ඊට බලපාන ස්වභාවික හේතුන් ගැන දැනුවත් වීම මවු පදවිය බලාපොරොත්තු වන සෑම දෙනෙකුටම උපකාරී වෙයි.

බුලත් අත තියපු ගමන් ලෙඩ සේරම කියන වාහල්කඩ ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේගේ විශ්මිත හෙළ වෙදකම්

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමක රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. … Continue reading බුලත් අත තියපු ගමන් ලෙඩ සේරම කියන වාහල්කඩ ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේගේ විශ්මිත හෙළ වෙදකම්

මේකප් කරන්න ගිහින් ඇසක් අහිමි කරගත්තු කාන්තාව බුකිය කළඹයි.. තරුණියනි ඔබත් පරිස්සම් වෙන්න

ලස්සන වෙන්න මේකප් කරන්න හුඟක් අය ආසයි.හැබැයි ඒ දේවල් එක්ක එන අවධානමෙන් වැළකෙන්න තරම් අවධානයක් ගොඩක් අයට නැහැ.ඒ නිසාම වෙන ලොකු අනතුරු ගැනත් නිතර අහන්න ලැබෙනවා.මේ කියන්න යන කතාව අහන්න ලැබෙන්නේ බ්‍රසීලයෙන්. එරිකා දෙදරු මවක්. රාත්‍රී සාදයක් සඳහා යන්න සැරසුණු ඇය දිළිසෙන ආලේපනයක් ඇසි පියන්වල තැවරුවා.සාදය ඉවරවෙලා ගෙදර ආවට පස්සේ ඇය දැක්කේ මේ ආලේපනයෙන් කොටසක් … Continue reading මේකප් කරන්න ගිහින් ඇසක් අහිමි කරගත්තු කාන්තාව බුකිය කළඹයි.. තරුණියනි ඔබත් පරිස්සම් වෙන්න

දිනපතා පිරිමි ඔබ කරන මේ වැරදි 6 නිසා ශුක්‍රානු විනාශ වෙනවා කියලා ඔබ දන්නවාද..? දැන්ම බලන්න නැත්තම් ඔබේ ජිවිතේ අනතුරේ

සාමානයෙන් දරුවන් නැති වරදට ගැහැණු පාර්ශවයට වරද පටවන බොහෝ පිරිම අප සමාජේ ජිවත් වනවා ඔඅබත් දැක ඇති නමුත් මෑතකදී කරපු සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා ගැහැණු පාර්ශවයට වඩා පිරිමින් එදිනෙද කරන වැරදි ජිවන රටා නිසා දරු පල නැතිවෙනවා යන්නයි. ඒ වගේම ඔබ දන්නවද තවත් හේතුවක් තිබෙනවා ඒ තමයි ප්ලාස්ටික් බෝතල් වල තිබෙන රසයනක ද්‍රවයක් නිසා පිරිමින්ගේ ශුක්‍රානු … Continue reading දිනපතා පිරිමි ඔබ කරන මේ වැරදි 6 නිසා ශුක්‍රානු විනාශ වෙනවා කියලා ඔබ දන්නවාද..? දැන්ම බලන්න නැත්තම් ඔබේ ජිවිතේ අනතුරේ

හොඳ කරන්න බැහැ කියන සුදු කබර නිට්ටාවට සුව කර ගන්න විදිය මෙන්න බෙහෙත හදාගන්න නිවැරදි බෙහෙත් වට්ටෝරුව

කාන්තා පිරිමි ලොකු පොඩි බෙදයකින් තොරව වැලදෙන සුදු කබර රෝගය නිසා ගොඩක් අපහසු තාවට පත්ව සිටිනවා මේ රෝගය නිසා කාන්තාවන් පිරිමින්ට වැඩ මානසිකව වැටි සිටිනවා අපි අද කියන්න යන්නේ හොඳ කරන්න බැහැ කියන සුදු කබර නිට්ටාවට සුව කර ගන්න විදිය මෙන්න බෙහෙත හදාගන්න මෙන්න නිවැරදි බෙහෙත් වට්ටෝරුව පහතින් බලන්න

ඕනෑ ලෙඩක් මං ඇල්වතුරෙන් හොඳ කරනවා… වෛද්‍ය ශානිකා විජේගුණසේකර

බුදු බව ලබන්නට බ්‍රහ්මයකුට, දෙවියකුට, නාගයකුට බැරිය. එසේ බුදු බව ලබන්නට නම් මිනිස් ආත්මයක් ලැබිය යුතුය. දෙවිවරුන් තම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිහෙන විට නැවත කුසල් කිරීමට මෙහි එති. නාගයන් ද එලෙසමය. ඇය ගැන සොයා බලාගෙන යන විට ඇය ද එසේ නාගලොවින් පැමිණියා යැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත. සත්‍යය ඕනෑම තැනකදි සාපේක්ෂ අගයක් පමණක් … Continue reading ඕනෑ ලෙඩක් මං ඇල්වතුරෙන් හොඳ කරනවා… වෛද්‍ය ශානිකා විජේගුණසේකර

සංසර්ගයේ හැසිරෙන අවස්ථා වල ඔබට දැඩි වේදනාකාරී ද මෙන්න වේදනාකාරී වීමට බලපාන වෛද්‍යවරුන් පවසන හේතු 6ක්

ලිංගිකව හැසිරීම වේදනාකාරී වීම සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පීඩා විඳින තත්වයක් ලෙසයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ ඒ සඳහා හේතු විය හැකි තත්වයන් කිහිපයක් ගැන විස්තර කෙරෙන කෙටි ලිපියක්. මෙවිට සිදුවන්නේ යෝනි මාර්ගය හා ඒ අවට ඇති පේශි දැඩි වීමයි. එම හේතුව නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.. පහතින් වීඩියෝව බලන්න සම්පුර්ණ විස්තරය දැනගන්න

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ ඔසප් චක්‍රය චිප් එකකට – වෛද්‍යවිද්‍යාව උඩුයටිකුරු වන ලකුණු මෙන්න

මිනිසුන්ගේ හා මීයන්ගේ පටක යොදා ගනිමින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරී අනුරුවක් නිර්මානය කිරීමට හැකි වූ බව ඇමරිකානු විද්‍යාඥයින් පවසනවා. අත්ලක තරම් වූ ප්‍රමාණයෙන් යුතු මෙම නිර්මානයේ කිසිවක් ගර්භාෂය,පැලෝපීය නාලය හෝ ඩිම්බ කෝෂ ලෙස නොපෙනුනත් පරීක්ෂකයන් පවසන්නේ මෙම නිර්මානය මගින් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අවයව වල හා පටක රෝගී තත්වයන් හදුනාගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. එලෙසම … Continue reading ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ ඔසප් චක්‍රය චිප් එකකට – වෛද්‍යවිද්‍යාව උඩුයටිකුරු වන ලකුණු මෙන්න

උපත් පාලනයට හමට යටින් තැන්පත් කරන අලුත්ම පෙත්තේ රහස හෙළිවෙයි.. විවහා වූ අය අනිවා බලන්න

බලහත්කාර දූෂණයට ලක්වූ තරුණියකගේ අතේ පෙත්තක් තැන්පත් කළාය කියලා ලොකු ආන්දෝලනයක් පසුගියදා ඇතිවුණා. වෛද්‍යවරයා එය සිදුකර ඇත්තේ සද්භාවයෙන් වුණත් ඒ ගැන නොදැනුවත්කම නිසාම ඔහුව බරපතළ දෝෂාරෝපණවලටත් මුහුණ දෙන්නට සිදුව තිබුණා. ඉතින් අපි හිතුවා (දේශය) පාඨක ඔබට මොකක්ද මේ කරල් තැන්පතුව කියලා හඳුන්වා දෙන්න. මොකක්ද මේ කරල් තැන්පතුව. කොහොමද කරන්නේ? • ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි. … Continue reading උපත් පාලනයට හමට යටින් තැන්පත් කරන අලුත්ම පෙත්තේ රහස හෙළිවෙයි.. විවහා වූ අය අනිවා බලන්න

Random Posts on Health