Category Archives: Gossip

මෙච්චරකල් යශෝධා අක්කා රඟපානවා දැක්කට නටනවා දැකලා නෑ නේද? මෙන්න එහෙනම් අද බලාගන්නකෝ

අපි කවුරුත් එදා මේද ආදරය කරන චරිතයක් වන සුරූපී නිලියක් වන යශෝධා විමලධර්ම මෙච්චරකල් යශෝධා අක්කා රඟපානවා දැක්කට නටනවා දැකලා නෑ නේද? මෙන්න එහෙනම් අද බලාගන්නකෝ Derana Star City එකේදී යශෝධා දැම්ම සුපිරි ඩාන්ස් එක මෙන්න

කොළඹ අහස ගිගුම් දෙයි.. කිරිබත්ගොඩ තොරණ බිමට කඩා වැටෙයි මෙන්න බලන්න සිදුවූ විපත

මේ වනවිට පවතින අධික වර්ශාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනවා. ග්‍රෑන්ඩ් පාස්, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හයිලෙවල් මාර්ගය, තුන්මුල්ල අවට රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම අධික වර්ෂාවත් සමග කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ, තොරණ කඩා වැටී වාහන 4 කටද අලාභ හානි සිදුව තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ … Continue reading කොළඹ අහස ගිගුම් දෙයි.. කිරිබත්ගොඩ තොරණ බිමට කඩා වැටෙයි මෙන්න බලන්න සිදුවූ විපත

පබා සයිප්‍රස් ගිහින් ස්ටේජ් එක කණපිට පෙරලෙන්න නට නට නන්ස්ටොප් එකක් කියපු හැටි මෙන්න

පබා ටෙලිනාට්‍ය තුලින් ලාංකීය ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ද වූ රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි සංගීත ප්‍රසංගයක පොඩි ළමයි පිරිසක් වට කරගෙන ගයපු ලස්සන ගීත කිහිපයක් ගැන මේ දිනවල අන්තර්ජාලය තුල කතා බහට ලක්වනවා ඒ සයිප්ප්‍රස් රටේ පැවතී සංගීත ප්‍රසංගයක් තුලදීය එම සංගීත ප්‍රසංගයේදී පබා නට නට කියපු සින්දු ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න

“මම දේශපාලනයට එනවා”.. බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය ප්‍රබල පක්‍ෂයකින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට

මෙලීසා ලීච් – බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ කාන්තාවක්. දිණමින පුවත්පත වෙනුවෙන් දක්ෂ ජනමාධ්‍යවේදිනියක් වන අරුණි කලුපහන විසින් මෙලීසා සමඟ කල සම්මුඛ සාකච්ජාවක් අද දිණමින පුවත්පතේ පළකර තිබෙනවා. එහිදී අරුණි කලුපහන විසින් දේශපාලනයට සම්බන්ධවීමට අදහසක් ඇතිදැයි යනුවෙන් මෙලීසාගෙන් ඇසූ ප්‍රශ්ණයට ඇය ලබාදුන් පිළිතුර මෙසේය. “මම … Continue reading “මම දේශපාලනයට එනවා”.. බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය ප්‍රබල පක්‍ෂයකින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට

සුරූපී නිළි බුවිනි චාපා ඇයගේ 24 වෙනි උපන්දිනය වෙනුවෙන් දුන්නු Ladies Only විශේෂ උපන්දින සාදය

රංගන ශිල්පිණී බුවිනි චාපා දියලගොඩ පසුගියදා ඇයගේ 24වන උපන්දිනය සමරණු ලැබුවා. ඒ වෙනුවෙන් කාන්තාවන්ට පමණක් විශේෂ වූ උපන්දින සාදයක් ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් සංවිධාන කර තිබුණු අතර බුවිනිගේ සමීපතම මිතුරියන්ගේ පවුලේ සමීපතමයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී සිටියා. පහතින් නරඹන්න අයගේ උපන්දින සාදයේ වීඩියෝව

ලක්ෂ 20ක් වටිනා නිවසත් සාසනයට පුජා කර පවුලේ සිටි සාමාජිකයින් 8දෙනාම සසුන් ගත වූ අපුරු පවුල

බුදු මග යන සිය පවුල වෙනුවෙන් තම ලක්ෂ විස්සකට ආසන්න නිවාසය සහ ඉඩම ගිහි ඡිවිතයේ වෙසෙන පුතු විසින් සාසනයේ අභිවෘදිය වෙනුවෙන් පසුගියදා පරිත්‍යාග කලේය. සසුන වෙනුවෙන් නිවාසය හා ඉඩම පරිත්‍යාග කල පිලිමතලාවේ පදිංචි ඉන්දික බංඩාර මහතා මෙසේ අදහස් පල කලේය. තම පියා මව නැගනිය, මල්ලි ගිහි කාලයේදි හිටිය නිවස තමා අද මම මැනික්දීවෙල අස්වැද්දුමේ ඡිනේන්ද්‍රාරමයේ … Continue reading ලක්ෂ 20ක් වටිනා නිවසත් සාසනයට පුජා කර පවුලේ සිටි සාමාජිකයින් 8දෙනාම සසුන් ගත වූ අපුරු පවුල

බුකිය කළඹමින් සුරූපී නිලි උදයන්තිගේ සහ පොඩ්ඩාගේ අමුතු වීඩියෝවක් අන්තර්ජාලයට

උදයන්ති කියන්නේ ඔයාලලා හොදට අදුනන ජනප්‍රිය චරිතයක්. පොඩ්ඩා කියන්නේ අපි කවුරුත් දන්නා හදුනන ජෝකර් කෙනෙක්. පොඩ්ඩාගේ වීඩියෝස් බලන්නේ හැමෝම බඩ අල්ලාගෙන හිනා වෙන්න බලන්. මේ දෙන්නාගේ එකට ඉන්න රූප රාමු කිහිපයක් අපිවෙත ලැබී තිබෙනවා. මේ කුමක්ද යන්න හරියටම නිගමනය කරන්න බැරි අතර මෙය ගීත නිර්මාණයක් ද නැත්නම් පොඩ්ඩාගේ ජෝක් වීඩියෝ එකකට උදයන්ති සම්බන්ද වෙලාද කියලත් … Continue reading බුකිය කළඹමින් සුරූපී නිලි උදයන්තිගේ සහ පොඩ්ඩාගේ අමුතු වීඩියෝවක් අන්තර්ජාලයට

කැමරාව ඉදිරියේ මම දුෂණයට ලක්වෙනකොට මගේ වයස 19යි.. සමහර අය අයුතු ප්‍රයෝජන ගත්තා – අනුෂා සොනාලි

‘‘නොතේරුම්කමෙන් සමහර අය අයුතු ප්‍රයෝජන ගත්තා..” ‘‘ලංකාවෙ ජීවිතය වරද්දගත්ත එකම නිළිය මමද..?“ “මම ජිවිතේ වරදා ගත්තේ ආදරේ නිසා තමයි..” අනුෂා සොනාලි කියන්නේ සිනමාව වගේම පුංචි තිරයත් එක්ක නිරන්තරයෙන්ම ගණුදෙනු කළ රංගන ශිල්පිණියක්. විසි දැල චිත්‍රපටිය නිසා ඇය කතාබහට ලක් වුණු චරිතයක්.90දශකයේ රංගනයට අවතීර්ණ වුණ අනුෂා විවිධ චරිත ඔස්සේ කැමරා කාචය ඉදිරියේදී දකින්න ලැබුණත් පසුගිය වර්ෂ … Continue reading කැමරාව ඉදිරියේ මම දුෂණයට ලක්වෙනකොට මගේ වයස 19යි.. සමහර අය අයුතු ප්‍රයෝජන ගත්තා – අනුෂා සොනාලි

අම්මට 78යි,මුණුබුරෝ 78 යි,තවත් දරුවන් 24ක් හදන්න සිටියදී දොස්තර එය වළකලා

මෙම වාසනාවන්ත මාතාව 78 හැවිරිදි එච්ඒ රොසලින් නෝනා මහත්මිය වන අතර දරුවන් විසිදෙනාගේ පියා 86 හැවිරිදි පී.ජිනදාස මහතාය. මේ යුවළට මුණුබුරෝ 78දෙනෙක් සිටිති. මේ යුවළ මතක ඇති කාලයක වේදනානාශක පෙත්තක් හෝ අසනීඵයකට බී නැති බව මේ ආදර්ශමත් මව සතුටින් කියන්නීය. සිය සැමියා පොල් කඩා කුලී වැඩ කොට දරුවන් පෝෂණය කළ බව ද දැනට සැමියා ගවයකුගේ … Continue reading අම්මට 78යි,මුණුබුරෝ 78 යි,තවත් දරුවන් 24ක් හදන්න සිටියදී දොස්තර එය වළකලා

2019 දී කොළඹ හොල්ලමින් එලි දකින ලංකාවේ ලොකුම ODEL Mall සංකීර්ණය මෙන්න

ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ODEL, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි.මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර සිටී.2019 වසරේ … Continue reading 2019 දී කොළඹ හොල්ලමින් එලි දකින ලංකාවේ ලොකුම ODEL Mall සංකීර්ණය මෙන්න

Random Posts on Gossip