Category Archives: Funny

පබා සයිප්‍රස් ගිහින් ස්ටේජ් එක කණපිට පෙරලෙන්න නට නට නන්ස්ටොප් එකක් කියපු හැටි මෙන්න

පබා ටෙලිනාට්‍ය තුලින් ලාංකීය ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ද වූ රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි සංගීත ප්‍රසංගයක පොඩි ළමයි පිරිසක් වට කරගෙන ගයපු ලස්සන ගීත කිහිපයක් ගැන මේ දිනවල අන්තර්ජාලය තුල කතා බහට ලක්වනවා ඒ සයිප්ප්‍රස් රටේ පැවතී සංගීත ප්‍රසංගයක් තුලදීය එම සංගීත ප්‍රසංගයේදී පබා නට නට කියපු සින්දු ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න

බාගෙට ඇදගෙන ස්ටේජ් එක උඩට නැග්ග අක්කා කෙනෙක් ගායකයා පවා පිස්සු වට්ටමින් නටපු නැටිල්ල මෙන්න බලන්න

මියුසිකල් ෂෝ එකක් අතරතුර ස්ටේජ් එක උඩට නැග්ග අක්කා කෙනෙක් සංගීත කණ්ඩායමේ ගායකයා සමග නටපු නැටිල්ල මෙන්න බලන්න ඔයාලට මේ ඩාන්ස් එක බලනකොට පිස්සු හැදෙයි කෙල්ලෝ මේ විදියට නටනවද කියලා පහතින් බලන්න එම වීඩියෝව

පාසලේ ළමයි පුදුම කරමින් උදැසන රැස්වීමේදී ගුරුතුමින්යන් විසින් ඉදිරිපත් කරපු ලස්සන කලගෙඩි නැටුම මෙන්න පට්ට ඩාන්ස් එකක්

එක්තරා විද්‍යාලයක උදැසන රැස්වීම අතරතුර වේදිකාවට පැමිණි ගුරුවරියන් පිරිසක් තම දක්ශතා තම සිසුන්ට කලගෙඩි නටුමක් මගින් ඉදිරිපත් කරපු විදිය බලන්නකෝ ලස්සනයි නේද යාලුවනේ පහතින් බලන්න එම වීඩියෝව

තමන් මේ ලෝකයේ දකින්න අකමැතිම කෙනා බන්දු සමරසිංහ බව සමිතා බන්දුගේ මුණටම සජීවී වැඩසටහනක දී කියපු හැටි

බන්දු සමරසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රියම විකට නලූවෙක්. බන්දුගේ ජනප්‍රියතාව නිසාම සජීවි වැඩසටහන් බොහොමයකටත් ඔහු නිතරම සහභාගි වෙනවා. මේත් ඔහු ඒ වගේ සජීවි රූපවාහිනි වැඩසටහනකට සහභාගි උනු අවස්ථාවක ඔහුට මුහුණ දෙන්න උනු සිදුවීමක්. මේ සජීවි වැඩසටහනට සහභාගි උනු ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගෙන් නිවේදකයා අහපු ප්‍රශ්නෙකදි තමයි ඇය කියන්නේ තමන් මේ ලෝකේ දකින්න අකමැතිම කෙනා බන්දු සමර … Continue reading තමන් මේ ලෝකයේ දකින්න අකමැතිම කෙනා බන්දු සමරසිංහ බව සමිතා බන්දුගේ මුණටම සජීවී වැඩසටහනක දී කියපු හැටි

ලොව පුරා ඉතා කෙටි වෙලාවකින් ප්‍රසිද්ධ වූ කෙල්ලෝ දෙන්නෙක් කරන පට්ට විහිළුව.. ඔබත් උත්සහ කරලා බලන්න

මේක අපි අන්තර්ජාලයේ සමහරවිට දැකලත් ඇති. ඊටත් වඩා පුදුමේ තමයි මේ කෙල්ලො දෙන්නා කරන මේ වැඩේ ලොව පුරා ගොඩක් අය අත්හදා බලලා එයාලත් අන්තර්ජාලට මෙවැනිම කිල්ප්ස් මුදා හැරියා. ඉතා සරල විහිළුවක් වුනත් මේකට බඩ අල්ලන හිනාවෙන්න පුලුවන්…

මෙච්චර දවසක් හැංගිලා හිටපු රොමා එලියට එයි.. බලන්න ඇවිත් කට්ටියට ඇඩෙන්න කියපු දේ

ලංකාවේ සිටින දේශපාලන චරිත ගායන ශිල්පින් වගේම ලංකාව තුල ප්‍රසිද්ද චරිත යන්ගේ හඬ අනුකරණයට ඉතාම දක්ෂ පුද්ගලයෙක් වශයෙන් අන්තර්ජාලය තුල ඉතාමත් ජනප්‍රිය චරිතයක් තමයි රොමා. රොමාගේ ඒ හඬ අනුකරණයෙන් පසු ලංකාවේ විශාල පිරිසක් එම රැල්ලට පුරුදු වී තිබෙනවා. රොමා පසු ගිය දිනයක නැවතත් දේශපාලන චරිත වල හඬ අනුකරණය කරපු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. පහතින් … Continue reading මෙච්චර දවසක් හැංගිලා හිටපු රොමා එලියට එයි.. බලන්න ඇවිත් කට්ටියට ඇඩෙන්න කියපු දේ

අවුරුදු උත්සවයක ගම හරහා දුවලා පලවෙනියා වූ තරුණයා තෑග්ග දැක්කා විතරයි ඇඩුව හැටි

පසුගිය දිනවල ලංකාව පුරාම අවුරුදු උත්සව රාශියක් පැවතුනා එම අවුරුදු උත්සව වල එක එක ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය පුරාම සරන ආකාරය අපි දැක්කා කඹ අදින, කොට්ට පොර ඒ වගේම ග්‍රීස් ගස නැගීම වැනි තරග වල සුවිශේෂී අවස්ථා රැසක් අන්තර්ජාලයේ ගියා. අපි මේ අද කියන්න යන්නේ ගමහරහා දුවපු තරුණයෙකුට අවසානයේ තෑග්ග දැකලා අඬපු හැටි ගැනයි පහතින් බලන්න … Continue reading අවුරුදු උත්සවයක ගම හරහා දුවලා පලවෙනියා වූ තරුණයා තෑග්ග දැක්කා විතරයි ඇඩුව හැටි

සමනලී ටෙලි නාට්‍යක් රුපගත කිරීමක් අතර තුරදී කියපු කතාවක් මෙන්න බලන්න

සමනලී ෆොන්සේකා කියන්නේ ලංකාවේ බිහි වූ ජනප්‍රිය නළු නිලියන් රැසකගේ පවුල් පසුබිමකින් පැවත එන දක්ෂ රංගන ශිල්පියක් වගේම දක්ෂ ගායිකාවක්. ඇය මේ වන විට පළමු විවාහයෙන් වෙන්වී ලංකාවේ දක්ෂ ගායකයෙකු සමග විවහා වී සිටින බවට සැවොම වගේ දන්නවා. සමනලී ටෙලි නාට්‍යක් රුපගත කිරීමක් අතර තුරදී කියපු කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරාම පැතිරෙමින් තිබෙනවා. පහතින් බලන්න … Continue reading සමනලී ටෙලි නාට්‍යක් රුපගත කිරීමක් අතර තුරදී කියපු කතාවක් මෙන්න බලන්න

මැරයෝ, පිස්සෝ, යක්කු දුවපු පාදුක්කේ අපූරු ගමහරහා තරඟය මෙන්න බලන්න පිස්සු කෝටියයි

පාදුක්ක අරකාවිල ප්‍රදේශයේ පැවති සිංහල අවුරුදු උත්සවයකදී පැවැත්වූ ගමහරහ දිවීමේ තරඟයට සහබාගි වූ සියලු තරඟකරුවන් විවිධ චරිත නියෝජනය කරමින් සහභාගී වීම විශේෂත්වයක් වුනා.පාදුක්ක හඳපාන් ගොඩ සිට අරකාවිල දක්වා තම චරිත ප්‍රදර්ශනය කරමින් පැමිණි තරඟකරුවන් අවසානයේ ක්‍රීඩාපිටිය වෙත ලඟා විය.එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

වික්ටර් රත්නායකගේ විවාහය ගැන සමරේ දුන්නු සුපිරිම ආතල් එක​ මෙන්න බලන්න

ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත්වූ තරගාවලියකින් පසු මුළු ලංකාවේම ආදරය දිනාගත් චරිතයක් මිස්ටර් සමරේ & සමරේ මොවුන් දෙදෙනා වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ  දේශපාලන වොයිස් අනුකරණය කිරීමටයි  – මිස්ටර් සමරේ & සමරේ මියුශිකල් ෂෝ එකකට නැගල වික්ටර් රත්නායකගේ විවාහය ගැන දුන්නු සුපිරිම ආතල් එක​ පහත විඩියෝවෙන් බලන්නකෝ

Random Posts on Funny